Skip to content

Lyrics

සිංහල
ලෝ අම්බලමේ ඉඳලා යනවා නිසි පාර සොයා ආගන්තුකයා දෙයි මාන බලා කරුමේ පහරා මේ ජීවිතයේ කොයි ස්ථීරතා පිණි බින්දු වගේ බිඳි යාවී සැනෙන් මේ නිසරු කාලේ අපි ආලේ කළා කරුමේ කාලේ මේ කිමදෝ අනේ අහෝ... මේ මාව දමාලා යන්නේ කොහේ ගිණි දැල්ල නගින්නා සොහොන පුරා දුම් කන්ද නගී ආකාසේ කරා ගිණි දැල්වීලා ආවේ හර්දේ පලා පව්කාර මගේ පව් පලදේ අහෝ මේ ජීවිත‍යේ කොයි ස්ථිරතා සංසාර දුකෙන් මිරිකීම තමා ලෝකේහී සොබාදහමේ නියමා මරණේට ආ දා යායුතුයි ඔව් මරණේට ආ දා යායුතුයි ධර්මේ නමුත් සැනසෙන්නේ කෙසේ ලෝ අම්බලමේ...

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.