Skip to content

Lyrics

සිංහල
කොතැනක හෝ පිපිලා - යළි ඔබටම සුවඳ ගෙනෙන්නම් කෙදිනක හෝ වැවිලා - යළි ඔබටම සෙවණ සදන්නම් තනි වී හිඳිනා සඳ නිති නැති රෑ පිපී සුවඳ දී උනිමි ඔබේ ළඟ පෙති පෙති ගලවා පා යට තෙරපා මල මැළවූයේ ඇයි සායින් පෙළෙනා සඳ සේ ඔබ වනයේ විළිකුන් කර මම දුනිමි පලා ඵල සුහුඹුල් ශාකා විඳ ඵල වැළදූ ගස වැනසුවේ ඇයි

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.