Skip to content

Lyrics

සිංහල
(කොණ්ඩ කුරුල්ලට එන්ඩ කියාපිය... කොණ්ඩ කිරිල්ලී ලෙඩින් කියාපිය... උස් පුටුවක් පිට ඉන්ඩ කියාපිය මල් පස් වගයක් ගන්ඩ කියාපිය (කට්ට කුමංජල් පිණිදිය දීපිය නූල් පොටක් මතුරන්ඩ කියාපිය.... ) කොණ්ඩ කුරුල්ලට..... යකැදුරු අයියට එන්ඩ කියාපිය තෙල් ඩිංගක් මතුරන්ඩ කියාපිය (පණ යනතුරු ළඟ ඉන්ඩ කියාපිය ඉඩං කඩං ටික ගන්ඩ කියාපිය.... ) කොණ්ඩ කුරුල්ලට.....

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.