Skip to content

Lyrics

සිංහල
කලා වැවෙන් ගත් දිය දෝතක් සේ වටී වටී ඔබ මටමැ වටී බෝධියකින් වට බෝ කොලයක් සේ අගී අගී ඔබ මටමැ අගී කැටපත් පවුරින් ගිලිහුණු කවියක් සොරකම් කරගත් සෙරක ලෙසින් සඟවා ගෙන ඔබ සුරකිමි හද ගැබ තනිවම කියවමි පදරුත් පසිඳමි සමනළ සිරසින් විහිදුනු බුදු රැස් සියැසින් දැක ගත් මෙහෙණක මෙන් පරමානන්දය ලබමින් ඔබ ළඟ සගමොක් සැපතෙහි අම රස වළඳමි

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.