Skip to content

Lyrics

සිංහල
ලුහුබඳින්න මා ලුහුබඳින්න අවි තුඩකට බෑ මතකය නසන්න අවි තුඩකට බෑ මතකය නසන්න රාත්‍රියට ඇහැ පියන්න හඳට ඕන නැහැ කියන්න ඔබට ඕනේ අඳුරම නම් ඔබට ඕනේ අඳුරම නම් හඳට ඉලක්කය අරන් වෙඩි තියන්න අඳුර එක්ක අඳුර එක්ක හිනා වෙන්න අඳුර එක්ක හිනා වෙන්න කුරුල්ලෙකුට පියාඹන්න ඕන වෙයිද කියා දෙන්න ඔබට ඕනේ මරණය නම් ඔබට ඕනේ මරණය නම් හදට ඉලක්කය අරන් වෙඩි තියන්න මිය යන විටදී හිනා වෙන්න මිය යන විටදී හිනා වෙන්න

More by Nadeeka Guruge

View all songs by Nadeeka Guruge →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.