Skip to content

Lyrics

සිංහල
මම ටුවරිස්ට් කෙනෙක් අයිසෙ ආවෙ ඇෆ්රිකාවෙ ඉඳලා ශ්‍රී ලංකා දීපය ගැන අහල මට ආස හිතිලා දැන් ඉන්නෙ මීගමුවේ හෝටලයක පදිංචි වෙලා මුළු ලෝකෙම ලස්සන රට දැක ගත්තෙ මෙහෙ ඇවිල්ලා රතු නොම්බරෙ ගහල තියන හයරින් කාර් එහෙක නැගිලා ගියා නුවර එළිය පැත්තෙ කඳු රට නරඹන්න කියලා my god beautiful දුන්හිඳ ඇල්ල දැකලා very happy very happy තේ දළු නෙලනවා දැකලා මම ටුවරිස්ට් කෙනෙක්.... සීගිරියේ බිතු සිතුවම් බැලුවා මුදුනටම නැගලා wonderful wonderful අනුරාධපුරෙ ගිහිල්ල marvelous marvelous යෝධයන්ගෙ වැඩ පෙනීලා පිපාසෙ මං නිවා ගත්තෙ king coconut දෙකක් බීලා මම ටුවරිස්ට් කෙනෙක්.... ලංකාව වටකරගෙන මහා සාගරේ පිරීලා මුදූ වෙරළෙ අවුව තැපල sea bath එකක් දාල එන ගමන හරි ලස්සන pop music එකක් ඇහිලා සිංදු දෙකක් යන්නද මං අහුලගත්ත මෙහෙ ඇවිල්ලා මම ටුවරිස්ට් කෙනෙක්....

More by Ms Fernando

Soragaththa Keju Kellak

Ms Fernando

Sindu

(සොරාගත්ත කේජු කෑල්ලක් කටේ තියන් කපුටෙක් ගොස් කැලේ ගහක වැහුවා සංතොසින් කපටි රජා...

Sili Siliye Nawa Suwandak

Ms Fernando

Baila

චිත්‍රපටය: සසරක හැටි (1964) (සිලි සිලියේ නව සුවඳක් විහිදී එනවා වන බඹරා මල සොයලා...

Sayman Aiyai

Ms Fernando

Sindu

සයිමන් අයියයි මාටින් අයියයි හොදම යාලුවෝ දෙන්නා ගමන් බිමන් කන බොනදේ එකටයි එකවගෙ අ...

Seetha Sulan

Ms Fernando

Sindu

සීත සුළං අවට හමන්නේ සුදු වළාකුළයි කන්දෙ හැපෙන්නේ නුවර එළියෙ යන්න - විවේකයක් ගන්න...

Sawandara Sugandayen

Ms Fernando

Sindu

(සැවැන්දරා සුගන්ධයෙන් හිමාලයේ සිසිල් සුවෙන් මගේ හිතයි ගතයි වෙලා සිනා සඳෙන් කැලුම...

Ranwan Watha

Ms Fernando

Sindu

රන්වන් වත බබලන්නේ මල් මල් මදහස දෙන්නේ නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා චන්ද්‍රසිකා ක...

View all songs by Ms Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.