Skip to content

Lyrics

සිංහල
මම ටැක්සි කාරයා - මම ඇරලා යන්න හරිම සූරයා කව්ද මිත්‍රයා මම නොදන්න කොළඹ හාදයා මම කොළඹ හාදයා - මම ටැක්සි කාරයා මම ඇරල යන්න හරිම සූරයා මම ටැක්සි කාරයා - මම කොළඹ හාදයා මේ මම නොදන්න කව්ද මිත්‍රයා චිත්‍රපටිය රෑට ඇරෙන වෙලාවේ සද්දෙ ඇසෙයි මගෙ කාරෙකෙ නලාවේ මම දාන්නෙ නෑ කෙනෙකුව මුලාවේ කොයි කවුරුත් මා සමඟින් හිනාවේ මම දහයට පසු ඩබල් එකට කඩන්නේ දන්න අයට එහෙම නෑනෙ කරන්නේ මගේ මීටර් එක ගිඩි ගිඩි ගා වැටෙන්නේ සමහරු මට බැනල තමයි බහින්නේ මම ටැක්සි කාරයා.../ ලෙඩා අරන් රෝහලකට යන්නට දොස්තර මහතව කැඳවන් එන්නට මෙන්න මේ වගේ වැඩක් කරවා ගන්නට සිද්ද වෙන්නේ මගේ පිහිට පතන්ට දුප්පත් පොහොසත් කාටත් එක වගේ සේවය සිදුවයෙි හරියට මේ මගේ වෙරි කාරයො දැක්කම පණ ගැහෙන්නේ මම යන ගමනත් බයෙන් තමයි යැවෙන්නේ මම ටැක්සි කාරයා.../

More by Ms Fernando

Soragaththa Keju Kellak

Ms Fernando

Sindu

(සොරාගත්ත කේජු කෑල්ලක් කටේ තියන් කපුටෙක් ගොස් කැලේ ගහක වැහුවා සංතොසින් කපටි රජා...

Sili Siliye Nawa Suwandak

Ms Fernando

Baila

චිත්‍රපටය: සසරක හැටි (1964) (සිලි සිලියේ නව සුවඳක් විහිදී එනවා වන බඹරා මල සොයලා...

Sayman Aiyai

Ms Fernando

Sindu

සයිමන් අයියයි මාටින් අයියයි හොදම යාලුවෝ දෙන්නා ගමන් බිමන් කන බොනදේ එකටයි එකවගෙ අ...

Seetha Sulan

Ms Fernando

Sindu

සීත සුළං අවට හමන්නේ සුදු වළාකුළයි කන්දෙ හැපෙන්නේ නුවර එළියෙ යන්න - විවේකයක් ගන්න...

Sawandara Sugandayen

Ms Fernando

Sindu

(සැවැන්දරා සුගන්ධයෙන් හිමාලයේ සිසිල් සුවෙන් මගේ හිතයි ගතයි වෙලා සිනා සඳෙන් කැලුම...

Ranwan Watha

Ms Fernando

Sindu

රන්වන් වත බබලන්නේ මල් මල් මදහස දෙන්නේ නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා චන්ද්‍රසිකා ක...

View all songs by Ms Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.