Skip to content

Lyrics

සිංහල
මල් යහනාවකි ලෝකේ නැහැවෙයි චන්ද්‍රාලෝකේ යන නොසිතු වෙලාවක වියැකී ජීවය තණ අග පිණි බිඳකී... මල් යහනාවකි ලෝකේ නැහැවෙයි චන්ද්‍රාලෝකේ ඊයේ ගතවිය හෙට පැමිණී නැත අද පමණයි ඇත්තේ අද පමණයි ඇත්තේ... සඳ බැස යාවිද‍ ඉරු නැග ඒවිද එය ස්ථිර නැත්තේ එය ස්ථිර නැත්තේ... සිතෙහි සතුට නැත සදහට පවතින්නේ ලැබුණු තැනදි ඇයි සිතමින් ළතවෙන්නේ මල් යහනාවකි ලෝකේ නැහැවෙයි චන්ද්‍රාලෝකේ... යන නොසිතු වෙලාවක වියැකී ජීවය තණ අග පිණි බිඳකී... මල් යහනාවකි ලෝකේ නැහැවෙයි චන්ද්‍රාලෝකේ රන්වන් පැහැයෙන් රහසින් අමතන මීවිත අතට ගමු මීවිත අතට ගමු... මල් මදිරාවේ පෙම් සිළිලාරෙ රසවිද ඔකඳ වෙමු රසවිද ඔකඳ වෙමු... පියා සලාගෙන කාලය පියඹනවා පමා වුනෝතින් අප මග තනිවෙනවා මල් යහනාවකි ලෝකේ නැහැවෙයි චන්ද්‍රාලෝකේ... අඬමින් ඉපදී අඬමින් පසු වී අඬමින් අප යන්නේ අඬමින් අප යන්නේ... එහෙනම් චුට්ටක් විනෝද වෙමු අපි ඇයි බල බල ඉන්නේ ඇයි බල බල ඉන්නේ... පළ නැත අවුරුදු සියයක් සුසුම් හෙලා දවසක් ජීවත් වෙමු අපි උදම් වෙලා මල් යහනාවකි ලෝකේ නැහැවෙයි චන්ද්‍රාලෝකේ...

More by Ms Fernando

Soragaththa Keju Kellak

Ms Fernando

Sindu

(සොරාගත්ත කේජු කෑල්ලක් කටේ තියන් කපුටෙක් ගොස් කැලේ ගහක වැහුවා සංතොසින් කපටි රජා...

Sili Siliye Nawa Suwandak

Ms Fernando

Baila

චිත්‍රපටය: සසරක හැටි (1964) (සිලි සිලියේ නව සුවඳක් විහිදී එනවා වන බඹරා මල සොයලා...

Sayman Aiyai

Ms Fernando

Sindu

සයිමන් අයියයි මාටින් අයියයි හොදම යාලුවෝ දෙන්නා ගමන් බිමන් කන බොනදේ එකටයි එකවගෙ අ...

Seetha Sulan

Ms Fernando

Sindu

සීත සුළං අවට හමන්නේ සුදු වළාකුළයි කන්දෙ හැපෙන්නේ නුවර එළියෙ යන්න - විවේකයක් ගන්න...

Sawandara Sugandayen

Ms Fernando

Sindu

(සැවැන්දරා සුගන්ධයෙන් හිමාලයේ සිසිල් සුවෙන් මගේ හිතයි ගතයි වෙලා සිනා සඳෙන් කැලුම...

Ranwan Watha

Ms Fernando

Sindu

රන්වන් වත බබලන්නේ මල් මල් මදහස දෙන්නේ නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා චන්ද්‍රසිකා ක...

View all songs by Ms Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.