Skip to content

Lyrics

සිංහල
(ඉරටත් හොරෙන් වරෙන් හඳටත් හොරෙන් වරෙන් ගෙදරට හොරෙන් වරෙන් අපි දෙන්නා පැනලා යන්න මස්සිනා කොහේටද.... කොළඹට පැනලා යන්න මස්සිනා.... ) බයිස්කෝප් හෝල් පිරිලා එක එක පික්චර් බැලුවැකි හැන්දෑවට ක්ලබ් එකේදී හොඳට ඩෝප් එක දැම්මැකි සයිවර් කඩේට ගිහින් හිටියොත් සමගින් කෑවැකි මුහුද පැත්තේ ගොඩ වුනාම සුද්දෝ නානවා දැක්කැකි ඉරටත් හොරෙන්.... ඩාන්ස් හෝල් එකට ගිහින් එතන ඩාන්ස් එක දැම්මැකි ආස නම් දැකගන්නට නළු නිලියන් දැකගත්තැකි සංගීත සැන්දෑවල් හැමදාම වගේ බැලුවැකි ජනප්‍රිය ගායකයින් ඕන නම් මුණ ගැහුණැකි ඉරටත් හොරෙන්.... සීත කරපු හෝටලේක කාමරේක නැවතුණ හැකි එල්.ඇස් .ඩී පෙති දෙහෙකින් දිව්‍ය ලෝකෙ සැප ගත්තැකි එතන තියෙන ඩාන්ස් දැකලා හුස්ම හිර කරගත්තැකි සල්ලි ගඟක් අරන් ගියත් වියදම් කරලා දැම්මැකි ඉරටත් හොරෙන්.... (කොහේටද.... කොළඹට පැනලා යන්න මස්සිනා....

More by Ms Fernando

Soragaththa Keju Kellak

Ms Fernando

Sindu

(සොරාගත්ත කේජු කෑල්ලක් කටේ තියන් කපුටෙක් ගොස් කැලේ ගහක වැහුවා සංතොසින් කපටි රජා...

Sili Siliye Nawa Suwandak

Ms Fernando

Baila

චිත්‍රපටය: සසරක හැටි (1964) (සිලි සිලියේ නව සුවඳක් විහිදී එනවා වන බඹරා මල සොයලා...

Sayman Aiyai

Ms Fernando

Sindu

සයිමන් අයියයි මාටින් අයියයි හොදම යාලුවෝ දෙන්නා ගමන් බිමන් කන බොනදේ එකටයි එකවගෙ අ...

Seetha Sulan

Ms Fernando

Sindu

සීත සුළං අවට හමන්නේ සුදු වළාකුළයි කන්දෙ හැපෙන්නේ නුවර එළියෙ යන්න - විවේකයක් ගන්න...

Sawandara Sugandayen

Ms Fernando

Sindu

(සැවැන්දරා සුගන්ධයෙන් හිමාලයේ සිසිල් සුවෙන් මගේ හිතයි ගතයි වෙලා සිනා සඳෙන් කැලුම...

Ranwan Watha

Ms Fernando

Sindu

රන්වන් වත බබලන්නේ මල් මල් මදහස දෙන්නේ නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා චන්ද්‍රසිකා ක...

View all songs by Ms Fernando →

Similar Songs

Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya

Gypsies

Baila

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...

Oba Kemathinam Mata Kiyanna

Gypsies

Baila

ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.