Skip to content

Lyrics

සිංහල
ගල්කිස්සෙ හෝටලෙ ළඟ ආතර් අයියා හෝටලෙ ළඟ සර් හයිරිං කාර් අයි නෝ ඕල් ද බාර් ඕල් සිලෝන් ටුවර් ගොයින් අයි ගිව් මයි කාර් ඕල් සිලෝන් ටුවර් ගොයින් අයි ගිව් මයි කාර් අයි නෝ කැන්ඩි රෝඩ් අයි නෝ සීගිරිය රෝඩ් අයි නෝ මඩකලපු රෝඩ් අයි නෝ ගල්ඕය බෝඩ් ටේක් යූ ටු ජෙම් මර්චන්ට් දැට් ඉස් කහවත්ත රෝඩ් ඇළහැර බකමූණේ මයි ෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ් මයි ෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ් ගල්කිස්සෙ හෝටලෙ ළඟ.../ අයි සෝ යූ වයිල්ඩ් ඇලිෆන්ට් වී මස්ට් ගෝ යාල කැළේ අයි ගිව් යූ මිල්ක් ඇන්ඩ් හනි පාසිං මාතර නගරේ අයි ටෙල් යූ ගුඩු ස්ටෝරි අබවුට් පණාමුරේ යූ කැන් සී බ්ග් ටෙම්පල් ගොයින් ටු අනුරාධපුරේ ගොයින් ටු අනුරාධපුරේ ගල්කිස්සෙ හෝටලෙ ළඟ.../ යුවර් වයිෆ් මැඩම් මිසිස් කෝලින් ඇන්ඩ් කම්කො ප්ලීස් අයි ගිව් හර් කැවුම් කොකිස් ලන්ච් ටයිම් ෆුඩ් පොකිරිස් අයි නෝ බෙටර් ඉන්ග්ලිෂ් ලයික් ඊටින් ලුණු මිරිස් මයි ෆ්‍රෙන්ඩ් සිංගර් එම් එස් ඕල් සිලෝන් බයිල ටුවිස්ට් ඕල් සිලෝන් බයිල ටුවිස්ට් ගල්කිස්සෙ හෝටලෙ ළඟ ආතර් අයියා හෝටලෙ ළඟ සර් හයිරිං කාර් අයි නෝ ඕල් ද බාර් ඕල් සිලෝන් ටුවර් ගොයින් අයි ගිව් මයි කාර් ඕල් සිලෝන් ටුවර් ගොයින් අයි ගිව් මයි කාර් ඕල් සිලෝන් ටුවර් ගොයින් අයි ගිව් මයි කාර්...

More by Ms Fernando

Soragaththa Keju Kellak

Ms Fernando

Sindu

(සොරාගත්ත කේජු කෑල්ලක් කටේ තියන් කපුටෙක් ගොස් කැලේ ගහක වැහුවා සංතොසින් කපටි රජා...

Sili Siliye Nawa Suwandak

Ms Fernando

Baila

චිත්‍රපටය: සසරක හැටි (1964) (සිලි සිලියේ නව සුවඳක් විහිදී එනවා වන බඹරා මල සොයලා...

Sayman Aiyai

Ms Fernando

Sindu

සයිමන් අයියයි මාටින් අයියයි හොදම යාලුවෝ දෙන්නා ගමන් බිමන් කන බොනදේ එකටයි එකවගෙ අ...

Seetha Sulan

Ms Fernando

Sindu

සීත සුළං අවට හමන්නේ සුදු වළාකුළයි කන්දෙ හැපෙන්නේ නුවර එළියෙ යන්න - විවේකයක් ගන්න...

Sawandara Sugandayen

Ms Fernando

Sindu

(සැවැන්දරා සුගන්ධයෙන් හිමාලයේ සිසිල් සුවෙන් මගේ හිතයි ගතයි වෙලා සිනා සඳෙන් කැලුම...

Ranwan Watha

Ms Fernando

Sindu

රන්වන් වත බබලන්නේ මල් මල් මදහස දෙන්නේ නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා චන්ද්‍රසිකා ක...

View all songs by Ms Fernando →

Similar Songs

Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya

Gypsies

Baila

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...

Oba Kemathinam Mata Kiyanna

Gypsies

Baila

ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...

Gini Anguru Gode (Kaluwa Modara)

Gypsies

Baila

ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්ද...

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.