Skip to content

Lyrics

සිංහල
ඈතින් ඉදන් මා ඔබ දෙස බලන්නම් පාළුයි සිතින් මා තනිවී හිඳින්නම් හිරු පායාලා ඈත අහසේ මගේ ලොවේ හිරු තව ආවේ නෑ රැය ලංවෙලා ඇත සඳ මෙන් ඔබේ මුව තරු පිරිවරා ඇත මා තනිවෙලා බෑ ශෝක වන්නට එය මාගේ දෛවය සඳු හිරු තිබෙන තුරු ඉමු තනිවෙලා ඈතින් ඉදන් .... දිවා රෑ ගෙවී යයි දිවි ගඟ ගලා යයි දින දින ඔබේ රුව යයි සැඟවිලා බෑ ශෝක වන්නට එය මාගේ දෛවය සඳු හිරු තිබෙන තුරු ඉමු තනිවෙලා ඈතින් ඉදන් ....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.