Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය: නළගන (1960) පරම රමණී අපේ ආලේ සදාකල් සැපත වී මූලේ සමාජේ රුදුරු කාන්තාරේ කොහේ අපි යමුද නොම තේරේ... පරම රමණී කිමද වෙන්නේ අනේ නොදැනේ මෙයින් මතුදා... විදුලි හෙණ සැඩ සුළං නොමැති තැනක ඒ මල් ගසක් මුදුනේ තනාගමු ප්‍රේම කූඩු අපි පරම රමණී අපේ ආලේ සදාකල් සැපත වී මූලේ සමාජේ රුදුරු කාන්තාරේ කොහේ අපි යමුද නොම තේරේ මෙ ලෝකේ මාගෙ දිවි හින්දා ඔබයි මා ප්‍රේමයේ සුහදා... හිතුවෙදෝ මා කෙසේ ආශා දිලේ අර තාරකා චන්ද්‍රා අපේ පෙම් මන්දිරේ සරසා පරම රමණී.../

More by Mohidin Beg

View all songs by Mohidin Beg →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.