Skip to content

Lyrics

සිංහල
ඉපදේ විනෝදේ මා හදේ ගංගාවේ වෙලී මෙසේ නිසි දැහැන සිලේ බිඳවනා රස ගී ලොවේ රසේ...... (මල් ලෝකේ මහා භෘංග රාජයා ආවේ රොන් සොයා නදුන් උයනේ සේ ඉඳිමු ගුම් ගී ගයා....... ) මල් ලෝකේ මහා භෘංග රාජයා...... (මලේ මනහාර මනලෝල කාලේ මධුරස වාගේ බඹරාගේ ආලේ..... ) (එපා මල් මායම් මේ බොළඳ කාලේ..... ) මල් ලෝකේ....../ (මගේ රසුමුසු ගුමු ගුමු නාදේ නිසා මනමාල මල් රාණි පෑදේ..... ) (අපි හැමදාම ඉඳිමු විනෝදේ...... ) මල් ලෝකේ......

More by Mohidin Beg

View all songs by Mohidin Beg →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.