Skip to content

Lyrics

සිංහල
මා ඈත භවේදී මතකද හමුවූවා මා ඈත භවේදී මතකද හමුවූවා ඒ කාලයේ ආයේ ඔබ හට සිහිවේවා මා ඈත භවේදී මතකද හමුවූවා සෙවනේ දිගා වීලා පිපී රෑ කාලේ සෙවනේ දිගා වීලා පිපී රෑ කාලේ සෝකෙන් ඉකිලේවෝ මා හද සන්තානේ ඒ සිහිලෙස දැන් කෝ කොහොදෝ පාවූවා මා ඈත භවේදී මතකද හමුවූවා මා ඈත භවේදී මතකද හමුවූවා සිහිවෙනවා ප්‍රියේ දෑසේ මැවූ ආලෝකේ සිහිවෙනවා ප්‍රියේ දෑසේ මැවූ ආලෝකේ ඉන් මා හද ආලෝක වුනා රෑ යාමේ ඒ සිහින විමානේ සැනසුම තේරෙවා මා ඈත භවේදී මතකද හමුවූවා මා ඈත භවේදී මතකද හමුවූවා

More by Mohidin Beg

View all songs by Mohidin Beg →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.