Skip to content

Lyrics

සිංහල
කෝටු කෑලි සොයාලා පරඬැල් කොළ ගෙනල්ලා තාලයකට තියාලා පොඩි කුරුලු ගෙයක් සදාලා පොඩි කුරුලු ගෙයක් සදාලා... කැදැල්ලෙ වුන් කිරිල්ලී අන්න ගියා ඉගිල්ලී... ලමෝ ලපටි උදම්වි අර ගයා නටති මඟුල් ගී කෝටු කෑලි සොයාලා.../ කුරුලු කෙලී බලන්නේ කිචි බිචි ගා අඬන්නේ... සද්දෙට පොඩි ලමුන්නෙ අර පුංචි එකා බයයිනේ කෝටු කෑලි සොයාලා...

More by Mohidin Beg

View all songs by Mohidin Beg →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.