Skip to content

Lyrics

සිංහල
නෙතින් නෙත හමුවී සුසුම් සර ගොළු වී අපි බලා උන්නා හිතේ තෙරපෙන හැඟුම් ගුලි වී කියාගන්නට බැරි වී මොකක්දෝ ලෙන්ගතුකමක් ළඟ සිතුම් පොදි සිර වී මොකක්දෝ ලෙන්ගතුකමක් ළඟ...... නුඹ නැතත් මට හමු වී සුපුරුදුයි වගේ දැනුනේ ඔය දිගැස් දැනුනේ මගේ මුළු හිත ලැඟුම් ගෙන තිබුණි...... හිත පියාපත් හිමි වී සැරිසරයි දුර ඉගිල්ලී සිහිනයෙන් වගේ ඔහේ දිව ඈ සුවඳ මට දැනුණි...... නෙතින් නෙත....

More by Mohan Wickramasooriya

View all songs by Mohan Wickramasooriya →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.