Skip to content

Lyrics

සිංහල
මගේ දෑසම පියවී ඉන්නේ ඔබේ රූපයමයි දිස්වන්නේ මා කාටද මේක කියන්නේ මා කාටද මේක කියන්නේ මා සෑදුව කූඩුව කැඩුනා මල් මාලය පරවී වැටුනා සෝ සුසුම් හෙලා දෑතම නොබලා කාටද මේක කියන්නේ මා කාටද මේක කියන්නේ මගේ දෑසම පියවී........ අද ගං තලයේ දිය සිඳුනා වැලි කතරක ඒ ගග හිදුනා මග මරු වැදුනා පහනද නිවුනා කාටද මේක කියන්නේ මා කාටද මේක කියන්නේ මගේ දෑසම පියවී........

More by Mohan Raj

View all songs by Mohan Raj →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.