Skip to content

Lyrics

සිංහල
ඔබේ වටිනාකමේ තරම දැන් හොඳින් දැනෙනවා මගෙ නොතේරුම් කමින් අහිමි වස්තුව ඔයා ඉන්න තැනක ඔබ හොඳින් හිඳින ලෙස ප්රාාර්ථනා කෙරුවා මගෙම වැරදි මට දුන්න දඬුවමට සමාවක් නෑ මෙදා නෑ ආයේ ... මිල මුදල් මත නොවේ තිබුනේ ආදරේ ඔබේ වැටහුනේ පහුවෙලයි අවංක සෙනෙහෙ ඔබේ ඉන්න තැනක ඔබ හොඳින් හිඳින ලෙස ප්රාටර්ථනා කෙරුවා මගෙම වැරදි මට දුන්න දඬුවමට සමාවක් නෑ මෙදා නෑ ආයේ ... ඇති තරම් වෙනස් කම් වෙන්න ඇති හැම දිනක වගේ දුක බලා ආයේමත් සෙවනට එන්න මගේ ඉන්න තැනක ඔබ හොඳින් හිඳින ලෙස ප්රාිර්ථනා කෙරුවා මගෙම වැරදි මට දුන්න දඬුවමට සමාවක් නෑ මෙදා නෑ ආයේ ...

More by Miyuru Saranga

View all songs by Miyuru Saranga →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.