Skip to content

Lyrics

සිංහල
පාවඩ දාලා පා ඔසවාලා මංගල යුවල පැමිණ සිනහා නගාලා කෝමල ලීලා ආදර පාලා අත දී සෙත් පතන්න තෑගී පුදාලා... බලන්නකෝ මනාලි පරෙවි ළඳක් වාගේ කියන්න බෑ උජාරු මේ මනමාලයාගේ පොරොන්දමක්ද මේක බ්‍රහ්ම පුත්‍රයාගේ විවාහ යෝගේ සුබයි සුබයි... පාවඩ දාලා... තබන්නේ මොටද විදුලි පහන් ගෙදර ඇගේ නිකන්ම එළිය වැටෙයි ඈට අයිති ඒ ගේ සුන්දර ආසිරි පතයි ජයෙන් ජයයි දීගේ විවාහ යෝගේ සුබයි සුබයි... පාවඩ දාලා... බලන්නකෝ මනාලි... පාවඩ දාලා...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.