Skip to content

Lyrics

සිංහල
කවාලා විළඳ ජාති ඇති කලත් රන් කූඩුවේ ගිරවා දමාලා යන්නෙ ඉගිලී රැව් දිදී ලබනාසෙ වන සැපතා... උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ මරණයක් කොටා ඇත නළලේ... මරණයක් ඇයිද මේ කෙටුවේ මහබඹා මනු සතා නළලේ කවාලා විළඳ ජාති... කිරෙන් කා තෙලෙන් අත සෝදා අපේ මේ ජීවිතේ රකිනා දුවන්නේ සිරැරු කූඩුව මෙහි තබාලා ආව දා මරුවා කවාලා විළඳ ජාති...

More by Micheal Peries

View all songs by Micheal Peries →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.