Skip to content

Lyrics

සිංහල
ඔබ ඇසුරේ මා හදේ පෙම ඉපදී නෑ ළඳේ කඳුලැළි දෝ ජීවිතේ මා පැතු ඒ ආදරේ රෑ සඳ සේ අහසේ තනිවූ මා තනි වී ජීවිතේ ඒ සිනහා සුන් වී බොඳ වී හඬ නැගුනා මාවතේ මා පැතු ඒ සොඳුරේ ඔබගේ දෑසේ ප්රේමේ කල්පනා මා දෙවැටේ ඔබ හා තනිවූ නා මල් තාමත් පිපී කෝ ඔබ කෝ විමසා සැඟවී රුව නෙළුවා මල් ලොවේ ඒ මතකේ කවදා ළඳුනේ සුන් වී යා දෝ ජීවිතෙන්

More by Mervin Mihindukula

Sura Lowen Manu Loketa A (Maya)

Mervin Mihindukula

Sindu

සුර ලොවෙන් මනු ලෝකෙට ආ සුරංගනාවක් දෝ... සිහින විමනින් මගේ ලොවට කුමාරිකාවක් දෝ රූ...

Randunu Aragena

Mervin Mihindukula

Sindu

රන් දුණු අරගෙන දෑතින් සුරංගනා සේනා අනංග සුර විමනේ රන් පාවඩ මත අපි දෙන්නා ඒ යාමේ...

Nithara Api

Mervin Mihindukula

Sindu

නිතර අපි හමුනොවි ඉමු කලාතුරකින් හමුවෙමු කියා මා කිවේ ඔබට ඇති අහිතකින් නොවේ....

Mee witha purawa

Mervin Mihindukula

Sindu

මී විත පුරවා සුර ළඳුනේ රස බැළුවා සිත ඇතුළේ ගිණි දැල් නම් නිවී ගියේ නෑ ඒ සුව යහනේ...

Mata Kiyanna

Mervin Mihindukula

Sindu

මට කියන්න ඇයිද ඔබ නොආවේ මට පාලුයි ප්රියසාදේ මම ගයන්නෙ ඔබට ලිව්ව ගීතේ ඇයි නාවේ මග...

Mata Mathakai Mana Bendu Sina Obe

Mervin Mihindukula

Sindu

මට මතකයි මන බැන්දූ සිනා ඔබෙ හද පතුලේ සිහි වෙන්නේ ඔයාවයි කුඹුකේ ළිඳ ළඟදී කුඹුකේ ළ...

View all songs by Mervin Mihindukula →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.