Skip to content

Lyrics

සිංහල
හා... හා... හා... මතකයිද අද වාගෙ දින ගැන්න ඒ කාලේ ලංවෙන්න පෙර මග බලා... ඒ මැව්ව හැම හීනෙ ගානේම ඉටු වීලා අපි ආදරෙන් ජයලබා... (මගෙ දිවියේ මට ලැබුණූ වටිනාම තිළිණේ ඔයා... ) ඒ බව දැනුනා දැනුනා මගෙ ලෝකෙ ඔබ කියලා... ඉහිරූ සිතිවිලි මාගේ එකිනෙක අමුණා ගෙත්තම් කළා ඔය රූ දසුනකි මාගේ හදවත පතුලේ සිත්තම් කළා අද ඔය දෑස මාගේ වෙලා දිවිය පුරා.. දිවිය පුරා.. දිවිය පුරා... මතකයිද අද වාගෙ දින ගැන්න ඒ කාලේ ලංවෙන්න පෙර මග බලා... ඒ මැව්ව හැම හීනෙ ගානේම ඉටු වීලා අපි ආදරෙන් ජයලබා... (මගෙ දිවියේ මට ලැබුණූ වටිනාම තිළිණේ ඔයා.... ) ඒ බව දැනුනා දැනුනා මගෙ ලෝකෙ ඔබ කියලා...

More by Meena Prasadinee

View all songs by Meena Prasadinee →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.