Skip to content

Lyrics

සිංහල
කඳුළු තියලා මා හැරදා වෙන් වුණේ ඇයි ඔයා මගෙන් හිතම රිදවා හීන බිඳලා තනි කළේ ඇයි මේ ලෙසින් හැම දේ දමා ඔබ වෙන් වෙලා බොරුවෙන් ඔබේ මා රවටලා මා හැරගියත් ඔහු හොඳ නිසා සතුටින් ඔයා ඉන්න ඔහුගේ වෙලා ඉන්නම් සදා මා තනි වෙලා පාළුවේ මේ දුක දරා....... මතක අපගේ නොමරා රහසේ නික්මුණේ ඔයා පෙර දිනේ මා හට වගේ ඔහුටත් ලොවේ වේදනා දෙන්නෙපා මේ වගේ හැම දේ දමා ඔබ වෙන් වෙලා බොරුවෙන් ඔබේ මා රවටලා මා හැරගියත් ඔහු හොඳ නිසා සතුටින් ඔයා ඉන්න ඔහුගේ වෙලා ඉන්නම් සදා මා තනි වෙලා පාළුවේ මේ දුක දරා....... නිතර සිතුවේ සතුට ඔබගේ එය තමයි මගේ ජීවිතේ නොදැනී රහසේ කඳුළු පිරුණේ ඔබ නිසයි මගේ ආදරේ හැම දේ දමා ඔබ වෙන් වෙලා බොරුවෙන් ඔබේ (මා රවටලා මා හැරගියත් ඔහු හොඳ නිසා සතුටින් ඔයා ඉන්න ඔහුගේ වෙලා ඉන්නම් සදා මා තනි වෙලා පාළුවේ මේ දුක දරා....... )

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.