Skip to content

Lyrics

සිංහල
කොහේ උන්නත් ඔයා සතුටින් නම් මගේ නොවුනත් දරාගෙන ඉන්නම් පෙම් කලේ බොරුවට උනත් හිත මගේ රවටා ඔබ වගේ නෑ කවුරුවත් මට මගේ කියලා කවමදාවත් එපා වරදින්න මා වගේ ඔබ එපා තනිවෙන්න මා පතන්නේ එහෙමමයි මේ ජීවිතේ තෙක්ම කඳුලු එන්නෑ ඒ පුරුද්දට වාගේ මා හිතන්නේ ඒ කා ගැනද ආයේ රෑ දවාලක් නැතිව අඬනා ඔබේ කියූ හිත මටම තියලා යන්න හිතුවත් මාගෙන් වෙන්වීලා කවමදාවත් එපා වරදින්න මා වගේ ඔබ එපා තනිවෙන්න මා පතන්නේ එහෙමමයි මේ ජීවිතේ තෙක්ම මතක අතරේ ඔයාමයි ඉන්නේ පාර වන්නේ පාළුවයි හිත මේ ආදරේ මහා මෙරක් කියාලා ජීවිතේටම දුකක් කියාලා යන්න හිතුවත් මාගෙන් වෙන්වීලා කොහේ උන්නත් ඔයා...... කවමදාවත් එපා වරදින්න මා වගේ ඔබ එපා තනිවෙන්න මා පතන්නේ එහෙමමයි මේ ජීවිතේ තෙක්ම

More by Manej Sanjaya

View all songs by Manej Sanjaya →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.