Skip to content

Lyrics

සිංහල
හැම දේ තිබූ නැති පින් ලැබූ කාලයට ඉඩ දීලා මිහිහෙක් වුනු ආගමක රූ මට නොලැබුනූ දෛවය තමයි අද අපිව ජාති දෙකකට බෙදූ පණ සේ පෙම් කෙරූ අත ගන්න බැරි වුනූ පෙම් හීන වැළලුනූ මතු භවේ හමු වෙමූ සමුගන්න දුකටලූ ආදරේ ඔබටලූ ලිපිය කියවා පසූ මා අමතක කරනූ යන්න එන්න දැන් ඔබ මගේ මා ඔබේ නම් කාටවත් කලින් ඉස්සර වගේ ලස්සන හිතින් වැඳ වැටුනේ මා ආදරේ නිසා මට ඇති වුනා වින්ද දුක මා ඉපදීලා පණ සේ පෙම් කෙරූ.... ඉන්න දෙන්න දැන් දුක මගේ මට අයිති නම් වෙන්වෙලා ගිහින් ආදරේ අපෙන් අපි ආදරෙන් අන්තිම ගමන් යනදාක මං අසලට ඇවිත්වත් යන්න මගෙ රත්තරන් හැම දේ තිබූ නැති පින් ලැබූ.... පණ සේ පෙම් කෙරූ....

More by Malith Udayanka

View all songs by Malith Udayanka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.