Skip to content

Lyrics

සිංහල
කවි දාහක් ඇත මගෙ හිත ඇතුලේ ඔබට ලියන්නට කියා ප්‍රියේ මේ හැම ලියවෙන කවියක් ගානේ ඔබ ගැන ලියන්න මං ඉන්නේ කතා කරන ඔබ ඔයාගෙ ඇස් දෙක ගැන ලියන්නෙමි මම මුල් කවි සීයෙම සිනා සපිරි මුව මදහස පිළිබද ලියා තබමි මම උපමා නැතිවම කවි දාහක් ඇත .... ඔයාගෙ පෙම් හිත කියවන්නට එන පෙම්වතියන් හට මං ගැන කියන්න අන්තිම කවියේ අන්තිම පේලියේ මං ගැන චුට්ටක් ලියා තියන්නද කවි දාහක් ඇත ....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.