Skip to content

Lyrics

සිංහල
මං තාම හොයනවා ජීවිතේ දුන්නේ කවුදෝ කියා සුසුමන් බලා නැඟු දොරේ ගලා යන ඔබදෝ මා සොයනා මගේ ළය සුසුමේ මොහොතක් රැඳුණු ඔබදෝ මා සොයනා..... ඉඳිමි මතක අරන් තුරුලට සිහින අතර මතක හිරකර මා හදවත තුළ නොමැකුණු සටහන් නළල් තලයේ රැඳුණු උණුසුම් සරාගී නොවූ අපේ ආදරේ...... මං තාම හොයනවා...... සොඳුරු බවෙක ගමන් යන මග පෙර මතකය ඔහේ දිව යන මේ ආදරේ අපේ රැව් දෙනා තාලය මේ ජීවිතේ එක්ක නොගියත් සරාගී නොවූ අපේ ආදරේ...... මං තාම හොයනවා......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.