Skip to content

Lyrics

සිංහල
මං ගෙනා පෙම් මදි නිසා මට ඔයා නැති වුණා හතුරෙක්ටවත් දෙන්නට එපා මේ තරම් සංවේදනා දෙවියන්ටවත් නොපෙනෙන්නේ ඇයි දුන්න ගින්දර ඔයා....... මැරුණත් ඔහේ සෙවණැල්ලක් වෙලා ඔබගේ ළඟින් ඉන්න ඕනේ කියා (මං පතන්නම් අද ඉඳන්........ ) මේ ලෝකෙටත් වඩා ඔබ ආදරෙයි කියා කිව්ව කාලේ අමතක වෙලා හමුවීම ඔබේ මට මහමෙරක් වුණා සිහිවෙනවා මට මේ තප්පරෙත් පවා........ මැරුණත් ඔහේ........ වෙන කෙනෙක් නෑ මට මේ ලොවේ කිව්ව කාලේ අමතක වෙලා හමුවීම ඔබේ මට මහමෙරක් වුණා සිහිවෙනවා මට මේ තප්පරෙත් පවා........ මැරුණත් ඔහේ........ මං ගෙනා පෙම්....... මැරුණත් ඔහේ......

More by Madhu Rox

View all songs by Madhu Rox →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.