Skip to content

Lyrics

සිංහල
කවුදැයි එන්නේ කවුදැයි එන්නේ කෝච්චියෙන් උඩරට කඳුරට නරඹන්න… වංගු වංගු හැරිලා යනවා සීතල සීතල සිරිපොද සිරිපොද එනවා අපේ කෝච්චිය තෙමෙනවා තෙමෙනවා… කඩා හැලෙන දිය ඇල්ලෙන් ගලා හැලෙන ගඟුලැල්ලෙන් ගලා ගලා ගලා හැලෙන දිය ඇල්ලෙන් කිරි කිරි කිරි පාටට පාටට පෙණ පෙණ දමමින් දමමින් කඳුරට සිරියා බලලා සිත මගේ සතුටින් පිරිලා… කවුදැයි එන්නේ…

More by Madhavi Shilpadhipathi

Lithak Balala Nakath Soyala

Madhavi Shilpadhipathi

Sindu

(ලිතක් බලාලා නැකැත් සොයාලා කිරි උතුරනවා ගේ මැද්දේ...... ) දොළොස් මසක් දැන් ගෙවී...

Henda Natai Koora Natai

Madhavi Shilpadhipathi

Sindu

හැන්ද නටයි කූර නටයි කැවුම් ගෙඩිය තෙලේ නටයි කාටත් බැරි කොණ්ඩා කැවුම් නැන්දා උයනවා...

Bonikka Tharaha Wela

Madhavi Shilpadhipathi

Sindu

බෝනික්කා තරහා වෙලා පොල් කටු ටික බිම දාලා මගේ සෙල්ලම් ගේ කැඩිලා කරදර මට ගොඩ ගැහිල...

Aththen Aththata (Rila Hamiye)

Madhavi Shilpadhipathi

Baila

අත්තෙන් අත්තට පැන පැන යන හැටි හිතට බයයි මට වැටෙයි කියා වටපිට බල බල උසුලු විසුලු...

Athata Mage Walalu Daman

Madhavi Shilpadhipathi

Baila

අතට මගේ වළලු දමන් රන් ගිරි ගිරි ගිගිරි දමන් දෙපස නැමී මම ආසයි නැටුම් නටන්න... අත...

Anna Anna Maduruwo

Madhavi Shilpadhipathi

Sindu

අන්න අන්න මදුරුවෝ මෙන්න මෙන්න මදුරුවෝ හැම තැනකම ඉගිලී යන නපුරු මදුරුවෝ...

View all songs by Madhavi Shilpadhipathi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.