Skip to content

Lyrics

සිංහල
මල් පිපෙයි දෙනෙත් ඇරෙයි කථා කියයි හෙමින් හිරු එබෙයි එලිය දෙයි කුරුලු ගී ඇසෙයි රිදී කලේ අරන් උදේ කොහේද යන්නෙ මේ කොහි සිටන්ද එන්නෙ කවුද මවුපියන් ඔබේ මල් පිපෙයි දෙනෙත් ඇරෙයි.... දුවන්නෙ කිරි කලෙත් අරන් යන්නෙ විගසිනේ ගොවියෙකුයි පියා මගේ ඉන්නෙ මේ ගමේ මල් පිපෙයි දෙනෙත් ඇරෙයි.... බදින්නෙ කොහොම ගොවි දුවක් කුමාරයෙක් නෙ මං පිය රජුත් මවත් කෙසේ දෙයි මනාපයක් මල් පිපෙයි දෙනෙත් ඇරෙයි බදින්න ඔනේ යැයි කියා කවුද ඇහුවෙ දැන් හිදින්න නෑ වෙලාවකුත් මෙන්න යනව මං මල් පිපෙයි දෙනෙත් ඇරෙයි

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.