Skip to content

Lyrics

සිංහල
හිත නැවතුනා ගාව වැඩිමල් හිතක් අමතක කරන්නත් නෑ පුලුවන්කමක් ආදරය ඔහොමයි කරන්නද කුමක් වලකන්න බැහැ නේද වැටකො‍ටු බැඳන් (ඉරණමට ඉඩදෙන්න බැහැ වස්තුවේ එනතුරුම මරණය ඉතිං අපි අපේ).. මොනවත්ම වෙන අගය නෑ ඔබ තරම් අඩුපාඩු නෑ මා ළගින් හිටියොතින් පැරදෙන්න ඉඩ දෙන්නෙ නෑ කෙදිනවත් අද වාගෙ හෙටටත් ආදරෙයි මං ගොඩක් (ඉරණමට ඉඩදෙන්න බැහැ වස්තුවේ එනතුරුම මරණය ඉතිං අපි අපේ).. මගෙ කියල මට ඉන්නෙ විතරයි ඔයා ඇස්දෙක වගේ රකිමි සැකයක් එපා රහසින්මවත් වැරදි කර නෑ මෙමා හැමදේට මට ඉන්නෙ දැන් ඔබ තමා හිත නැවතුනා ගාව.... (ඉරණමට ඉඩදෙන්න බැහැ වස්තුවේ එනතුරුම මරණය ඉතිං අපි අපේ)..

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.