Skip to content

Lyrics

සිංහල
දෑල දෙනයන හොවා පෙම් කල තවත් අයෙකුන් වී නම් ඒ නුඹේ මවුන් නොතෙවනි උනෙම් ගිනිලන විට රිදුම් දරාගන්නට පනවාගතිමි මං ප්‍රේම සීමා මායිම්… විරාජිතවු ඔටුනු නුඹේ හිස මත තිවුනු මට වඩා දකින්නට ඇති ලෝකයක් මියුරු හිනා කෙලි කවට කම් නෝක්කාඩු ඇරයුම් ලැබූ ගැහැනියක් වෙමි මම නුඹේ නමට උමතු… සයුරු රළ හඹා ගෙන යන විටදි පෙම්බස් දොඩපු ලිහිණියෝ ඉන්න ඇති ළඟ ඕන පදමට තුරුණු හැමදේම දරාගෙන හැර නොයා නිසල වූ හුදී ගැහැනියක් වෙමි මම නුඹේ හදට උමතු… දෑල දෙනයන…

More by Lanka Dilrukshi

View all songs by Lanka Dilrukshi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.