Skip to content

Lyrics

සිංහල
මේ තරම් ප්‍රේමයක් මේ හිතේ තියලා වෙන් වුණත් ආදරේ නෑ තවත් කියලා රෑ දිවා මගේ ලොවේ හීනයන් පුරා මා දිහා බලා හිඳින් තාරුකා වෙලා....... ආදරයක් සොයනා හදවත මගේ ළඟින් තියා ජීවිතයේ කුළුඳුල් සෙනෙහස මගේ නමින් පුදා නොදැනම සිත නුඹටත් රහසින් මංමුලා වෙලා කඳුළක් ළඟ මගේ හිත තනියම අතරමං වෙලා....... සිතක සිතුම් සිර වී ඉකිබිඳ හඬමින් ලියනා නෙතු අද්දර රිදවා නැවතුන කඳුලින් කියනා ඒ වදන් නෑ අමතක පාරවයි මගේ හදවත මියෙන තුරා මේ නෙතු යුග ආදරෙයි මමත් ඔබටම...... මේ තරම් ප්‍රේමයක්.......

More by Lakith Shyaman

View all songs by Lakith Shyaman →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.