Skip to content

Lyrics

සිංහල
කඳුළු බින්දු මේ තරම් හිත රිදවනා තරම් ඔබ දන්නේ නෑ තව දන්නේ නෑ නෙතු හඬවනා තරම් හිත හැදුව පෙම් වදන් අද ගොළු වෙලා ගිහින් යළි එන්නේ නෑ අදහන්න බෑ ඔබ අහිමි වී ගිහින්........ හිනැහී එදා ඔබ කී කතා පපු තුරුලේ හැංගිලා සිතුවිලි මගේ එක්තැන් කළා ඔබ නමින් දිව්රලා කඳුලක් ගලා ගිහින් බොඳ වූ සිනා මතින් ඔබ එන්නේ නෑ යළි එන්නේ නෑ මල මිලින වී ගිහින්....... කඳුළු බින්දු....... දෙනෙතේ පුරා මැවෙනා නිසා නින්ද නෑ රෑ පුරා උණුසුම් කොපුල් සීතල වෙලා හිනැහෙන්නේ නෑ මෙදා ඇස් කවුළු හැර බලා හීනැහේවි නම් ඔයා මං ඉන්නවා මං ඉන්නවා නිසල ඔබ දෙස බලා...... කඳුළු බින්දු.......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.