Skip to content

Lyrics

සිංහල
කාවවත් ඕනෙ නෑ ආයේ ඔය හිතින් වෙන්ව නම් නොගෙන තීරණ හොරෙන් මා ලඟ ඉන්න තේරුම් අරන් ආදරෙයි ඔබට මං ටිකකට එන්න තුරුලට ඉතින් ජීවිතේ පැතුම නම් ඉන්නට ඔබගෙ ඔය අත අරන් කාවවත් ඕනෙ නෑ ආයේ ඔය හිතින් වෙන්ව නම් හිතට එකඟව ඔයා හිනැහෙනවා රැයක් ගානෙ මා පැතූ සතුටම තමා දුක එන මඟ අපිට වැඩි නිසා ආදරෙයි ඔබට මං ටිකකට.... හිතලා අතපසු කලා නොව දිවි ගමන මට බර උනා හැදෙන කල් හිත බලා ඉන්නම් පැත්තකට මම වෙලා ආදරෙයි ඔබට මං ටිකකට.... කාවවත් ඕනෙ නෑ ආයේ ඔය හිතින් වෙන්ව නම් නොගෙන තීරණ හොරෙන් මා ලඟ ඉන්න තේරුම් අරන් ආදරෙයි ඔබට මං ටිකකට එන්න තුරුලට ඉතින් ජීවිතේ පැතුම නම් ඉන්නට ඔබගෙ ඔය අත අරන් කාවවත් ඕනෙ නෑ ආයේ ඔය හිතින් වෙන්ව නම්

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.