Skip to content

Lyrics

සිංහල
මං කවදාවත් කාටවත් ආදරේ නොකල බව මට කවදාවත් කවුරුවත් ආදරේ නොකල බව දැනුනේ.. ඔබ හමුවීමෙන් පසුවයි ලඳුනේ.. ඔබ හමුවීමෙන් පසුවයි ඔබ හමුවීමෙන් පසුවයි සයුර මේ තරම් වෙරළට පෙම් කරනා බව අහස මේ තරම් හුළඟට ආදරේ බව දැනුනේ.. ඔබ හමුවීමෙන් පසුවයි ලඳුනේ.. ඔබ හමුවීමෙන් පසුවයි ඔබ හමුවීමෙන් පසුවයි (හදවත මෙතරම් බර බව ඇහැට මේ තරම් කඳුලු එන බව).. දැනුනේ.. ඔබ වෙන්වීමෙන් පසුවයි ලඳුනේ.. ඔබ වෙන්වීමෙන් පසුවයි ඔබ වෙන්වීමෙන් පසුවයි ලඳුනේ.. ලඳුනේ..

More by Kumara Thirimadura

View all songs by Kumara Thirimadura →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.