Skip to content

Lyrics

සිංහල
මුතු පිණි කැට රෑ පුරාම කඩා වැටෙනකම් මලක් ළඟට වෙලා ඉඳන් සමනළයෙක් නම් පාන්දරින් මල් සුවඳක් පාවී එනකන් අවදිවෙලා බලා ඉන්න කුරුළු පැටිය මං… කොක් හාමිගෙ කුරුමානම මගහරිනා හැටි දැනගෙන වක්කඩ ළඟ ඇලේ නටන තිත්ත පැටිය මං පුංචි මොළෙන් හුඟක් දුරට හිතන බබෙක් මං... මුතු පිණි කැට... ඉබ්බ එක්ක ඔට්ටු තියලා කාලය ගත වෙනකන් ඉඳ නින්ද ගිහිං පරාදවුනෙ හා පැටියා නම් කම්මැලිකම් පරාද කළ හොඳ ළමයෙක් මං... මුතු පිණි කැට...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.