Skip to content

Lyrics

සිංහල
ගියත් ඔයා පෙරදා හඬවා දුකක් දුන්නේ හිතලද ඔයා තව නෑ වෙනස් මේ හිත එකමයි මම ඔබට ආදරෙයි හැමදා සදා ඔබ ඉන්නා ඒ සෙවණේ සතුටද මගේ දුක දැකලා නොවැරදිම ඔයා ඔහුටත් දෙයි ඒ් දුක ආදරේ මුදලින් මැනලා....... කියන්න කිව්වම ඔයා තමයි මුළු ජීවිතේ කියලා හඬන්න බැරි තැන නොකියම ඔබේ හිත වෙනස් වුනේ හින්දා තව නෑ වෙනස් මේ හිත එකමයි මම ඔබට ආදරෙයි හැමදා සදා ඔබ ඉන්නා ඒ සෙවණේ සතුටද මගේ දුක දැකලා නොවැරදිම ඔයා ඔහුටත් දෙයි ඒ් දුක ආදරේ මුදලින් මැනලා....... හිතාගන්න බැහැ අදහන්නත් බැහැ දෛවය මෙයයි කියා සුබ පතලා මගේ උපන් දිනේ දා ඔබ ගියේ පෙම පුදලා තව නෑ වෙනස් මේ හිත එකමයි මම ඔබට ආදරෙයි හැමදා සදා ඔබ ඉන්නා ඒ සෙවණේ සතුටද මගේ දුක දැකලා නොවැරදිම ඔයා ඔහුටත් දෙයි ඒ් දුක ආදරේ මුදලින් මැනලා....... ගියත් ඔයා පෙරදා......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.