Skip to content

Lyrics

සිංහල
පපුවට හුරු නැති ආදරේ ඔබ මට හුරු කරලා තනි වුණු තරමක් ජීවිතේ පෙර ඇති පව් පිරිලා හිතුවක්කාර ආදරේ තවමත් මගේ හිතෙනා හිතුවෙත් නෑ මං මේ වගේ දාලා යයි කියලා පපුවට හුරු කර ආදරේ ඇයි ගියේ ඉගිලිලා... දෑසින් යාව ඔබ ඉඳීයාම දැනෙයි මහමෙර වගේ වෙන්වුණු දාම අන්සතු වීම හිත් දරන්නේ කෙසේ මට හීන පොකුරක් තියා වෙන කාගෙවත් වී ඔයා මේ වාගේ ගින්නක් සදා තව කාටවත් දෙන්නෙපා... තනිකඩ පාළු පපුවම කැවෙන හිත හඬයි තව මගේ වෙන් වී ගියමුත් සතුටින් හිඳින් එය සැපයිමට ළඳේ කවදාකවත් මගේ වෙලා යළි එන්නේ නෑමයි ඔයා මේ වාගේ ගින්නක් සදා තව කාටවත් දෙන්නෙපා... පපුවට හුරු නැති ආදරේ....

More by Kasun Ranasinghe

View all songs by Kasun Ranasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.