Skip to content

Lyrics

සිංහල
මුළු හදින්ම ඔබ මට ආදරේ කළත් හැඟුම් වලට ඉඩදී කළේ පවක් ඇසිපිය වන විට ඇය හා වෙලී ඔබ ගැන සිතමින් ඇය හා බැඳුණා ඇගෙ ඇඟිලි තුඩින් මා පිරිමදිනා විට ඔබ මා මතකයේ සැඟව ගියා ඇගෙ උමතු බැල්ම මාගේ ලෝකය සිහිනයක් ලෙසින් ඈ වෙත බැඳුනා මුළු හදින්ම .... ගතට දැනෙන හැඟුමකට වඩා එය සිතට දැනෙන බව කීවේ ඔබයි ඇගෙ නග්න තලාවේ උමතුව වී පිවිතුරු සෙනෙහස හැර ගියේ මමයි මුළු හදින්ම ....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.