Skip to content

Lyrics

සිංහල
ඔබ නැති විට මා ගාව නෙතු පියවෙන්නෑ තාම ඔබ මට දුන් හැමදේම මා ලඟ තියනව තාම සිත සතුටින් මට ඉන්න ඔබ නැති බව නොදැනෙන්න ඔබෙ මතකය මා ගාව තියාගන්න මට දෙන්න ජීවිතයක් ලස්සන වන්නට ආදරේ ඕනෑමයි ඒ ආදරේ වටිනාකම මට තීවෙත් ඔබම තමයි ඒ මොනවා උනත් මා මා ගැන දන්නේ එකම දෙයයි මගේ ජීවිතයේ වටිනම දෙය කවදත් ඔබම තමයි ඔබ නැති විට මා ගාව .... සිත හෙමිහිට හෙමිහිට මාගෙන් සොරකම් කෙරුවේ ඔබයි ආදරෙයේ සොඳුරුම තැන් ටික මට හුරු කෙරෙුවේ ඔබයි ඒ මොනවා උනත් මා මා ගැන දන්නේ එකම දෙයයි මුළු ලොවටත් වැඩියෙන් මා නම් ආදරේ කළේ ඔබටයි ඔබ නැති විට මා ගාව ....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.