Skip to content

Lyrics

සිංහල
ඔබ විතරමයි උන්නේ ඇස් දෙක වගේ වෙන කවුරුවත් නෑ මට නුඹ වගේ ඔය දෑසටත් මා නැතිනම් අගේ මේ ඇස් පියාගමි සදහට මගේ මඟතොටදී මුණගැහෙන හැම වාරයේ අපෙ මතක සිත පෑරුවා ප්‍රේමියේ අදහන්න බෑ වෙන්වුනේ ඇයි මෙසේ තාමත් එදා වගේ මා ආදරේ නිම නොවෙන අපෙ මතක විතරක් හදේ රෑ තුන්යම ඇත තනියට මගේ මතකද අපි අපෙ වෙලා ආදරෙන් සිටියා තුරුල් වී ළංවී හොරෙන් ඔබ විතරමයි උන්නේ ....

More by Kalum Hettiarachchi

View all songs by Kalum Hettiarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.