Skip to content

Lyrics

සිංහල
ඔබත් ගියා මට පිටුපා සදාතනයි කී පෙම බිද දා මතක් වෙලා දුක හිතුනා අද ලගින් නැති නිසා ... දෙනෙත නිදි නෑ අදහ ගනු බෑ ඔයා මට හිමි නෑ කියලා දරා ගනු බෑ හදේ ඉඩ නෑ හිනා වෙන්නට ඉඩ තියලා නිකැළැල් පිරී තරහා නොවී මැරෙන්න මොහොතක් කලින් ඔබ එන්න පෙරදා ලෙසින් ඔබත් ගියා මට පිටුපා .../ කදුළු පොඩි නෑ උහුල ගනු බෑ නෙතේ දොරගුළු බිද වැටිලා ඔබට මම නෑ මටද ඔබ නෑ අදින්පසු අපි දෙදෙනෙක් වෙලා නිකැළැල් පිරී තරහා නොවී මැරෙන්න මොහොතක් කලින් ඔබ එන්න පෙරදා ලෙසින් ඔබත් ගියා මට පිටුපා .../

More by Jude Rogans

View all songs by Jude Rogans →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.