Skip to content

Lyrics

සිංහල
නෙතු පියන් පාරලා කඳුලු යයි ඉහිරිලා හෙට දිනේ ඔබ අන්සතු වෙලා යන්න හිතුවාද මා රිදවලා..... තනි යහනේ මම ඉකි බින්දේ පින්තූරේ පපුවට තියා කුණු කඳුලේ ඇස් පියවෙන්නේ ඔබේ ගාව මගේ පණ තියා හෙට කාගේ හෝ මනාලි වී යනවාද මා හඬාවී සදා..... නෙතු පියන්...... ළය මඬලේ උණුසුම ගැඹුරේ අප මතක නොමියයි සදා ඔය තුරුලේ මම නිදි මැරුවේ නිල් දෑස හුරතල් කියා හෙට කාගේ හෝ මනාලි වී යනවාද මා හඬාවී සදා..... නෙතු පියන්......

More by Jude Rogans

View all songs by Jude Rogans →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.