Skip to content

Lyrics

සිංහල
නෙතු කකියන තරමට හඬවලා ඔබ ඉතින් හැංගිලා උණු කඳුලක් හිමිහිට රූරලා උහුලන්න බැරි වෙලා නෙතු පියන් ගැහෙන්න ගත්තේ කඳුළු දග වෙලා නිදියහන් තෙමෙන්න ගත්තේ දුක මහළු වෙලා හාදුවක් දකින්න නැත්තේ දෙතොල් මැලවිලා ඉකිබිදින්න බෑ සද්දේ සුසුම් ඇහැරිලා නෙතු කකියන... / රෑ පුරාම හීන දුන්නේ ඔබ මගේ කියා හීතලෙන් තුරුල්ව උන්නේ යහනටත් හොරා ඉගිල්ලෙන්න කවුද කීවුවේ කැදැල්ලෙන් එහා ආයෙමත් සොයාන එන්නේ කවදදෝ ඔයා නෙතු කකියන... /

More by Jude Rogans

View all songs by Jude Rogans →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.