Skip to content

Lyrics

සිංහල
(නෙතු සලා ඉඟි කෙරූ තුහින වස්සානේ ඉරිතලා ගිය හිතේ හීන මල් පිපුනේ).. නෙතු හොයන්නේ තුරුළු වෙන්නේ ගෙවෙන රෑ තිස්සේ විඩාපත්වී කොපුල් මත්තේ සරා ගී සිහිනේ මායා හිත හොයනා චායා මායා ඔබවයි මට ඕනා (ලංවී මට අඳුරේ සළු ඉහිරී සිරි යහනේ මම සිත්සේ විඳගන්නම් මුදු පහසේ දැවටීලා).. නෙතු හොයන්නේ.... (නොනිදා රෑ ගෙවෙනා ඇස් අස්සේ ඔබ මැවිලා හිමි වේදෝ හිත හොයනා මා නිවනා ආදරේ).. නෙතු හොයන්නේ.... මායා හිත හොයනා චායා මායා ඔබවයි මට ඕනා

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.