Skip to content

Lyrics

සිංහල
ඉපදුනු දා පටන්bම ඔබේ දෑසේ තියන් කරදඬු උස් මහත් කළා මිණි මුතු නෑ තවත් වටිනාකම් කියන් අමිලයි මාපියෝ දෙන්නා ගෙන ආයුෂ් මගේ වැඩිකල් මේ ලොවේ වැජඹේවා දෙවියන්ට සම තැනින් පෙව් කිරි බිඳු ඔබේ හෙළු සුසුමන් ළයේ මදි ගෙවගන්න සසරම වුණත්.... බැරි බර කර තියාන හැඩි දැඩි හිත පුරාම දෙපයින් නැගිටුවන්න වාරු දුන් පිනෙන් (මතු දෙව් ලොව ඉපදේවා සක්විති රජු ඔබ වේවා... ) ගෙන ආයුෂ් මගේ වැඩිකල් මේ ලොවේ වැජඹේවා දෙවියන්ට සම තැනින් පෙව් කිරි බිඳු ඔබේ හෙළු සුසුමන් ළයේ මදි ගෙවගන්න සසරම වුණත්.... බත් කට කට කවාන සෙනෙහස උඩු දුවාන මා මිනිසෙකු කරන්න දුන් විවරණෙන් (තුන් ලෝකෙටම අග වෙනා අම්මා මතු බුදු වේවා... ) ගෙන ආයුෂ් මගේ වැඩිකල් මේ ලොවේ වැජඹේවා දෙවියන්ට සම තැනින් පෙව් කිරි බිඳු ඔබේ හෙළු සුසුමන් ළයේ මදි ගෙවගන්න සසරම වුණත්....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.