Skip to content

Lyrics

සිංහල
විල් කුස මසුන්ද දිය මත පියුම්ද තැවි තැවී මග බලා ඉන්නවා නිවාඩු කාලේ ඉවරයි... වෙල් මඩ කරීන්ද ඉපනැලි කොබෙයිද සැඟවුණු තැන් හැර එබී බලනවා නිවාඩු කාලේ ඉවරයි... අඹ දඹ කජු මද පුහුලන් කිරින්ද ගොල්ලේ වැතිරී බලා ඉන්නවා නිවාඩු කාලේ ඉවරයි...

More by Jayanga Dedigama

View all songs by Jayanga Dedigama →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.