Skip to content

Lyrics

සිංහල
ඔය සුදු මූණ මට අයිති නෑ රත්තරන් එය දැන දැනම මම ඔබට පෙම් කළ තරම් හිත වාවන්නේ නෑ මගේ හඬනා තරම් (නෙතු සඟල බොඳ වීලා කඳුළු අරන්...... ) මල් පිනි වැටුණ හිමිදිරියේ සීතලේ අත් අල්ලන් අපි ගියපු මල් මාවතේ මල් පොකුරු පරවීලා අද බිම වැටේ (ඔබ මාව හැරදාලා ගිය දුක දැනේ.... ) ඔය සුදු මූණ මට අයිති නෑ රත්තරන් එය දැන දැනම මම ඔබට පෙම් කළ තරම්....... පෙම් කවිය මුමුණද්දි තුරලට අරන් සුව වින්ද හැටි මතකයි ඔබ රත්තරන් ලෙන්ගතුව ළඟ ඉද්දි කී පෙම් කතා (අමතකද අද මාව හැරගිය නිසා..... ) ඔය සුදු මූණ......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.