Skip to content

Lyrics

සිංහල
මුළු ජීවිතේ පුරා එකට හිඳිමුයි කියා ඔබ ගිය දුරක් මා මෙහි දමා රිදුමන් වැඩි හඬනවා මං ඔබ සිහිවෙලා ආදරෙයි පණටත් වඩා මං දිව්රලා බොරු කිවු ඔයා රැවටුණත් මං පව් පිරෙන්නෑ ඔබට නම් ඔබ සැපෙන් නම් එය මට ඇති....... තනිකමින් මං දැවෙනා තරම් උහුලන්න බෑනේ දුක මේ තරම් දැවෙනා තරම් තනිකමින් මං උහුලන්න බෑ මේ සුසුම් ආදරෙයි පණටත් වඩා මං දිව්රලා බොරු කිවු ඔයා රැවටුණත් මං පව් පිරෙන්නෑ ඔබට නම් ඔබ සැපෙන් නම් එය මට ඇති....... ආදරෙයි මං ඔයා කියු වදන් රැවටුණා මං ඔබගෙන් නොපැතූ ලෙසින් සිහිනයක් නම් ආදරේ මේ යළි එන්නෙපා රත්තරන්...... ආදරෙයි පණටත් වඩා මං දිව්රලා බොරු කිවු ඔයා රැවටුණත් මං පව් පිරෙන්නෑ ඔබට නම් ඔබ සැපෙන් නම් එය මට ඇති....... මුළු ජීවිතේ පුරා......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.